• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් උත්සවයට තායි අගමැති ‌ලංකාවට! නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් කරන්නත් ලෑස්තියි! I Sri Lanka Latest News

January 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නිදහස් උත්සවයට තායි අගමැති ‌ලංකාවට! නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් කරන්නත් ලෑස්තියි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) අත්සන් තැබීම සඳහා තායිලන්ත අගමැති ශ්‍රේත්තා තාවිසින් මහතා නිදහස් දින මෙරටට පැමිණීමට නියමිත බව තායිලන්ත වාණිජ අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News

දෙසැම්බර් 18-20 දිනවල ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ FTA සාකච්ඡා කණ්ඩායමේ උපදේශක අවුරමන් සුප්තවීතුම් සමඟ පැවැති FTA සාකච්ඡා නවවැනි වටයට සත්කාරකත්වය ශ්‍රී ලංකාව ලබාදුන් බව එම අමාත්‍යාංශයේ වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චෝටිමා ඉම්සාවාස්ඩිකුල් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර හතරකට අත්හිටුවා තිබූ දෙර අතර FTA සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ විය.

නවතම සාකච්ඡා වටයේදී වෙළඳාම, සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ නීති රීති පිළිබඳව එකඟ වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ලබන පෙබරවාරි මාසයේ දී මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැතිවරයා මෙරටට පැමිණීමට පෙර වාණිජ අමාත්‍යාංශය එහි ප්‍රතිඵල කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව චෝටිමා ඉම්සාවාස්ඩිකුල් පවසයි.

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්වි-මාර්ග වෙළඳාමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 (බාට් බිලියන 10.9 ක් පමණ) විය.

SendShareShare
Previous Post

රතිඤ්ඤා අස්සේ ඊයේ රෑ කොළඹ වෙඩිත් පත්තු වෙයි! තුවාලකරුවෙක් ජාතික රෝහලට! I Sri Lanka Latest News

Next Post

අලුත් අවුරුද්දේ ජනතාවට එක පිට එක තෑගි! ගෑස් සිලින්ඩරය 685කින් වැඩි කරලා!  I Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper