• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළිය විතරක් ‌නෙමෙයි පාර්ලිමේන්තුවේ අත් උස්සපු 113ම වග කියන්න ඕනේ! රටම හෙල්ලූ මහා බෙහෙත් හොරකම ගැන අලුත්ම කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
කෙහෙළිය විතරක් ‌නෙමෙයි පාර්ලිමේන්තුවේ අත් උස්සපු 113ම වග කියන්න ඕනේ! රටම හෙල්ලූ මහා බෙහෙත් හොරකම ගැන අලුත්ම කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඇතුළු ඖෂධ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදුවූ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධ විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රිවරයකු වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා අතුළු පක්ෂයේ සියලු දෙනාම එකට එකතු වී විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එකට එකතු කර විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ඒ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයාව 113 දෙනකු ආරක්ෂා කළ අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ 73ක් එයට පක්ෂව ඡන්දය ලබා දුන් බවත් මේ දූෂණ වංචා සියල්ලටම එවක සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ඔහුව රැකගන්න පාර්ලිමේන්තුවේ කටයුතු කළ 113 දෙනාම එක හා සමානව වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 58 වැනි අදියර යටතේ අනුරාධපුර, කලා වැව මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂපාතී වී ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සොයා බලන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම 113 දෙනාත් මේ හොර ඖෂධ වංචාවට සම්බන්ධ වූ අය බවත් මේ සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරා කන්න පනත් පවා වෙනස් කළ රජයක්

එසේම පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම පෙරදැරි කර ගෙන ප්‍රසම්පාදන ක්‍රමවේද මගහැර තමන්ගේම ගජමිතුරන්ට එකී කොන්ත්‍රාත් ලබා දෙන පනත් සම්මත කළේ ද වත්මන් රජය බවත් මොවුන් බංකොලොත් රටෙත් වංචා දූෂණ සිදු කර හොරකම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සෘජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ හොරකම වංචාව නිසා

සැබෑ නායකයන් නම් සැබැ හැකියාවක් ඇත්නම් සෘජු විදේශ ආයෝජනවලින් පොහොසත් කිරිමේ හැකියාව තිබිය යුතු බවත් සෘජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ රටේ ඇති හොරකම වංචාව ප්‍රෝඩාව දේශපාලන අවස්ථාවාදීත්වය නිසා බවත් ජනතාවට සේවය කරන්න එන බව පවසා ඡන්දය අරන් පාර්ලිමේන්තුවට පැමිණි පසු වාසි පැත්ත බලා ගෙම්බන් මෙන් පැති මාරු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආදාහනය භූමදානය යන ගැටලුවේදී පවා සිදුවූයේ එවැන්නක් බවත් එවැනි ජරාජීරණ වු දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති බවත් අප කුමන දේශපාලන මතයක් දැරුවත් විනය ගරුක, ශිෂ්ටසම්පන්න විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 58ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 552ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

මෙච්චර කාලෙකට කවුරුත් නොකරපු දෙයක්! කෝටිපති ව්‍යාපාරික නහිල් විජේසූරියගෙන් හෘදය රෝගී දරුවන් බේරාගන්න රිජ්වේ රෝහලට රුපියල් බිලියනයක පරිත්‍යාගයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මහවැස්සට තවමත් සෝමාවතිය අඩි ගණනක් යටවෙලා! යන්න එන්න පුළුවන් ඔරු පාරුවලින් විතරයි! කිරි පූජාව තියන්නෙත් බෝට්ටුවෙන් ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.