• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කහවත්ත මවගේ ඝාතනයේ ඇත්ත සැකකරු පිහියත් එක්කම අල්ලා ගනී! සැකපිට රිමාන්ඩ් කර සිටි දියණිය නිදහස්! සිද්ධියට මුල රන්බඩු හොරකමක්! සැකකරු මරණ ගෙදරටත් ඇවිත් ඉඳලා! I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කහවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ සිදු වූ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ දියණිය එම ඝාතනයට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

අදාළ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් වෙනත් පුද්ගලයෙකු පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කහවත්ත පොලීසිය සඳහන් කර ඇත්තේ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මරණකාරිය‍ගේ දියණිය ඊට සම්බන්ධ නොමැති බැවින් ඇය නිදහස් කරන ලෙසයි.

ඒ අනුව ඇය නිදහස් කළ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අනෙක් සැකකරු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සිදු වූයේ විමර්ශණවල දී අසල්වැසියන් ලබාදුන් ප්‍රකාශ සහ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල ඇති වූවා මෙන් සමාජයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිමට ඉඩ තිබීම සහ එම තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර ඇත.

සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි අයෙකු වන අතර, පෙදරේරුවෙකු වන ඔහු මියගිය කාන්තාවගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය ජුනි මාසයේ පැමිණ තිබූ බව සඳහන් වේ.

එම අවස්ථාවේ නිවසේ තිබූ රන්භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කාන්තාව විසින් සැකකරුගෙන් විමසා ඇති අතර, පසු ව රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති ඔහු එම වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වී තිබේ.

කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන බව මියගිය කාන්තාව දුරකථනය ඔස්සේ සැකකරුට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉන් පසු පසුගිය 13 වැනි දා සැකකරු කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර, එහි දී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදු ව ඇති බවට කහවත්ත පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර තිබේ.

ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලීසිය විසින් ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබිය දී සොයාගෙන ඇත.

මියගිය කාන්තාවගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුණු අවස්ථාවට ද මෙම සැකකරු සහභාගී වී සිට ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

මනො පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා… මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා… තතෝ නං සුඛමන්චේති – ඡායා ව අනපායිනී… හැමතැනම හොරකම් කරද්දී බැංකුවක් ළඟ හිටපු හිඟන්නා රටටම දීපු ආදර්ශය I Sri Lanka Latest News

Next Post

බොරු ප්‍රචාරයක් යනවා! කිසිකෙනෙක් රැවටෙන්න එපා! මෙන්න ඇත්ත! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.