දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,