• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැඩි විරෝධය නොතකා ඔන්ලයින් පනත ජනවාරියේ සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වෙයි! Sri Lanka Latest News

December 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාස තුනක උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු යැයි, සිවිල් සංවිධාන විසින් කරන ලද ඉල්ලීම නොතකා හරිමින්, එළැඹෙන ජනවාරියේ සිට “අන්තර්ජාලආරක්ෂණ පනත” බලාත්මක කිරීමට රජය සූදානම් වන බව මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ, විපක්ෂය, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය, සංශෝධනයන්ට යටත්ව, පනත සදහා අවසර දෙන ලදී.

යෝජිත ඔන්ලයින් සේෆ්ටි පනත, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වන මරු පහරක් බව විපක්ෂයේත්, සිවිල් සංවිධානවලත්, මාධ්‍ය සංවිධානවලත් පොදු පිළි ගැනීම විය. ඊට අමතරව, මෙම පනත බලාත්මක වුවහොත් ගූගල් සහ මෙටා වැනි සමාගම් ලංකාව අතහැර යාමේ අවදානමක් ඇති බවද ඔවුන් පැවසී ය.

ඒ සියළු කරුණු සලකා බලා, පනතපාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට පෙර, උපදේශන ක්‍රියාවලියක් සදහා මාස තුනක කාලයක් ලබා දෙන පාර්ශ්ව රැසක් රජයෙන් ඉල්ලා සිටියේ ය.

එම සියළු ඉල්ලීම් නොතකා හරිමින්, ජනවාරි 23 වන දා යින් ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුළ පනත විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය සූදානම් වේ.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසිනි. පනතට පැමිණි විරෝධය හේතුවෙන්, පනත සම්මත කිරීමට පෙර පුළුල් උපදේශන ක්‍රියාවලියකට ඉඩ ලබා දෙන බව අමාත්‍යවරයා පොරොන්දු වී තිබුණි.

SendShareShare
Previous Post

ඩෙංගු හැදිලා රෝහල්ගත කළ සරසවි සිසුවිය මියගිහින්! Sri Lanka Latest News

Next Post

ජීවත් වෙන්න විදියක් නැති හින්දා බිරිඳ එක්ක එකතුවෙලා ලිංගික ක්‍රියා වීඩියෝ කරලා විකුණලා සැපට ජීවත් වෙච්ච තරුණ යුවලක් රාගමදී අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.