පාදුක්ක, තුන්තාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පාතාල කල්ලි සාමාජීකයෙකු වන මන්න රොෂාන් සහ ඔහුගේ ගෝලයෙක් බවට අනාවරණය වී ඇත.
පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක දී අදාළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සැක පළ කරයි.










