• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩ්‍රෝන කැමරාවලින් බලලා කුඩාඔය ගංජා හේනක් වටලයි! Sri Lanka Latest News

December 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩ්‍රෝන කැමරාවලින් බලලා කුඩාඔය ගංජා හේනක් වටලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩ්‍රෝන යානා තාක්ෂ­ණය මඟින් සොයා­ගන්නා ලද ඉතා සූක්ෂ්මව හා මහා පරි­මා­ණ­යෙන් වගා කර තිබූ ගංජා වගා­වක් සමඟ පුද්ග­ල­යකු පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (21) කුඩා­ඔය පොලිස් වසමේ කිවු­ල­පි­ටිය ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. (Sri Lanka Latest News)

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත කුඩා­ඔය පොලිස් වසමේ කිවු­ල­පි­ටිය ප්‍රදේ­ශ­යේදී වැට­ලීම් සිදු­කර ඇත. නවීන ඩ්‍රෝන යානා තාක්ෂ­ණය යොදා ගනි­මින් විම­ර්ශ­නය කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ ඉතා සූක්ෂම ලෙස අක්කර 01 ½ ක පමණ භූමි ප්‍රමා­ණ­යක වගා කරන ලද උස අඩි 06 ප්‍රමා­ණ­යෙන් යුත් ගංජා ගස් 35,000ක් සහිත වගා­වක් සිදු­කර ඇති බව යැයි පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි. ඒ අනුව සිදු­කළ වැට­ලී­මේදී ගංජා හේන සහ ඒවා වැවීම සම්බ­න්ධ­යෙන් ඌව කුඩා ඔය, හල්මි­ල්ල­ගම ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 42ක පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කරු සහ වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා ගංජා ගස් 10ක් කුඩා­ඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කළ බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය සඳ­හන් කරයි.

විශේෂ කාර්ය බළ­කාය බුත්තල කඳ­වුරේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව විශේෂ කාර්ය බළ­කායේ අණ­දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි සහ­කාර පොලිස් අධි­කාරි අශෝක මහ­තාගේ මඟ පෙන්වී­මෙන් බුත්තල කඳ­වුරේ අණ­දෙන නිල­ධාරි පොලිස් පරී­ක්ෂක ටී. එම්. සී. ජනිත් කුමාර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මෙම වැට­ලීම සිදු­කර තිබේ. 

gossiplankanews

SendShareShare
Previous Post

සරසවි ඇදුරෝ 28 තීරණාත්මක රැස්වීමක! දැනටමත් 2,500ක් රට හැර ගිහින්! Sri Lanka Latest News

Next Post

රට වටෙන්ම අලුත් සංවිධානයක්! නම ‘ජන පවුර’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

Load More
යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

තමිල්නාඩු මහ ඇමති තලපති විසින් රාජ්‍ය මත්පැන් අලෙවි ආයතනය වන TASMAC හි සිදුවන බව කියන අනීතික මුදල් එකතු කිරීම් සහ...

Read more
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper