• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වංචාකාර විදේශ රැකියා සුනාමියකට අපේ තරුණ තරුණියන් අහුවෙලා! අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති නිසා තරුණ තරුණියන් අපේ රටටත් වඩා දුප්පත් රටවල්වල රස්සාවට යනවා! එහෙම ගිය අපේ 56 දෙනෙක් මියන්මාර ත්‍රස්තවාදීන් අල්ලාගෙන! මොකද්ද මේ රටට ‌මේ පාලකයන් කළේ? ගොන්සාල්වෙස් දරුවන්ට 56 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමමින් විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 23, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
වංචාකාර විදේශ රැකියා සුනාමියකට අපේ තරුණ තරුණියන් අහුවෙලා! අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති නිසා තරුණ තරුණියන් අපේ රටටත් වඩා දුප්පත් රටවල්වල රස්සාවට යනවා! එහෙම ගිය අපේ 56 දෙනෙක් මියන්මාර ත්‍රස්තවාදීන් අල්ලාගෙන! මොකද්ද මේ රටට ‌මේ පාලකයන් කළේ? ගොන්සාල්වෙස් දරුවන්ට 56 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමමින් විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රටේ ජීවත් වන බොහෝ දෙනකුට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති නිසා උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන්, තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර යන බවත් බහුතරයක් තරුණයන් අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ වර්තමානය සහ අනාගතය සුබදායක නොවන බව හැඟි යාමත් රජයට පවා හරිහැටි දැක්මක් නොමැති බවට දැනුන නිසා රට රැකියා සොයා ගියා තරුණයන් 56කට ආසන්න සංඛ්‍යාවක් හොර මිනිස් ජාවාරම්කාරී කල්ලිවලට හසුවී මේ වන විට මියන්මාරයේ ත්‍රස්තවාදී ග්‍රහණයට ලක්ව ඛේදනීය ශෝචනීය තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මේ සිදුවීමෙන්වත් වත්මන් පාලකයන්ට ඇස් ඇරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (22) සක්වල 56 වැනි අදියර යටතේ වත්තල පමුණුගම ගොන්සාල්වෙස් විද්‍යාලයේ සිසු දරුවන්ට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැට් බදු ආදී අධික බදු බර පටවා මේ රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා තරුණ පරපුර පවා නන්නත්තාර වී ඇති බවත් මෙසේ රට අතහැර යන තරුණ පරපුර රටේම රඳවා ගෙන ඔවුන් ආර්ථික අභිවෘද්ධියේ කොටස් කරුවන් කළ හැකි බවත් රට ගොඩනගන නායකයන් බවට තරුණයන් පත් කිරීමට නොහැකි වී ඇත්තේ රජය ආර්ථික වර්ධනයට වඩා ආර්ථික සංකෝචනය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැවටිලිකාර වංචාකාර විදේශ රැකියා සුනාමියකට අපේ රටේ තරුණ තරුණියන් හසුවී ඇති බවත් මේ ජවසම්පන්න තරුණ තරුණියන් එකතු කර ගෙන රටේ නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කර කර්මාන්තශාලා වැසී යාම වෙනුවට ඒවා ශක්තිමත් කර දළ දේශීය නිෂ්පාදිතය විශාල කළ හැකි බවත් එමඟින් ඇතිවන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සෑම ජන කොට්ඨාසයකටම ලබා දෙන නිවැරදි ආර්ථික ගමනක් අපේ රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම දේශපාලන බලවතුන්ගේ දූදරුවන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් තම දෙමාපියන්ගේ දේශපාලන බලය සහ ධන බලය තුළින් වරදාන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින නමුත් රටේ බහුතරයක් තරුණයන් අන්ත අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහනයට ලක්වූ තරුණයන්ගේ ජීවිත වලට රජය වගකියනවාද කියා තමා ප්‍රශ්න කර සිටින බව යි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 56ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 531ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පිටරට ඉන්න මහකුඩ්ඩන්ගේ කෝටි 13ක දේපොළ හොයාගනී! යුක්තිය පස්වන දින මෙහෙයුමේදී පොලිසිය- STF එක-යුද හමුදාව හොයාගත් දේවල් මෙන්න! I Sri Lanka Latest News

Next Post

Gnext Store තවත් ලොකු පිම්මක් පනී! කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් එයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න...

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.