ලබන ජනවාරි පළමුවැනිදා සිට කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉලක්කම් තුනක විශේෂ අංකයක් හදුන්වා දීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළේය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ පොලිස් කාන්තාවන් පමණක් මෙම ඇමතුම්වලට පිළිතුරු ධීම සදහා යෙදවීමට නියමිතව ඇති බවකි.










