බෝංචි සහ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1600 කට සහ මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 1300 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සිල්ලර වෙළෙන්දන් එළවළු ග්රෑම් 100 මිල ප්රදර්ශනය කිරීමට ද මේ වන විට ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
මේ අතර ලොකු ලූණු කිලෝවක් රුපියල් 520 ත් 560 ත් අතර මිලක් දක්වා අද දිනයේ මිල ඉහළ ගොස් තිබුණි.
අනෙකුත් එළවළු මිල ගණන් පහතින්,
බෝංචි ග්රෑම් 100 රුපියල් 160ක්
ලීක්ස් ග්රෑම් 100 රුපියල් 160ක්
කැරට් ග්රෑම් 250 රුපියල් 140ක්
මාලුමිරිස් ග්රෑම් 250 රුපියල් 180ක්
තක්කාලි ග්රෑම් 250 රුපියල් 180ක්










