මහමැතිවරණයක් පවත්වා බලයක් නැති ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දීම හරහා ජනාධිපතිවරයා නැවත වතාවක් නාස් ලණුව අතට ගැනීමට සැලසුම් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍යී.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ මෙම සැලසුම් ඉටු නොවන බවකි.










