ශ්‍රී ලාංකික දේශපාලනයේ නිතර කතාවෙන චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවූහ.Sri Lanka Latest News
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහත්වරු එහිදී සුහඳ කතාබහක නිරත වූහ.








