• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ රෑ පාටි දැමූ කතාවට දහම් සිරිසේන වහාම උත්තර බඳී

March 29, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
මහ රෑ පාටි දැමූ කතාවට දහම් සිරිසේන වහාම උත්තර බඳී
Share on WhatsAppShare on Facebook

ඇඳිරි නීතිය පනවා ඇති සමයේ කොළඹ ‌කේම්බ්‍රිජ් ‌පෙදෙසේ නිවෙස් ඉහළ මාලයේ සාදයක් පැවැත්වූ බවට ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස මහත්මිය කළ ‌චෝදනාවට වහාම පිළිතුරු බැඳීමට හිටපු ජනපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පියවර ‌ගෙන තිබේ.

නාමිනී විජේදාස මහත්මියගේ ‌ෆේස්බුක් සටහනටම ප්‍රතිචාර දක්වමින් එහිම එම පිළිතුර සටහන් කිරීමට දහම් සිරිසේන මහතා පියවර ‌ගෙන ඇත.

නාමිනී තැබූ සටහන

එහිදී දහම් සඳහන් කර ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් බවත්, ඊට එරෙහිව තමන් ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත්ය.

තමන් ඇතුලු පවුලේ සැම ‌මේ වනවිට නිරෝධායන කටයුතු සිදුකරමින් සිටින බවත්, ඒ ‌කේම්බ්‍රිජ් ‌පෙදෙසේ ඇති නිවෙසක ‌නොව ‌කොළඹ ‌වෙනත් ස්ථානයක බවත් සිරිසේන මහතා සඳහන් ‌‌කොට ඇත.

එමෙන්ම පාන්දර 2.30 දක්වා තමන් සාද පැවැත්වූ බවක් විජේදාස මහත්මිය දැක ඇත්තේ සිහිනයෙන් විය යුතු බවද සිරිසේන මහතා සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ පිළිතුර ‌මෙසේය.

SendShareShare
Previous Post

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Next Post

කොරෝනා අස්සේ චම්පිකත් නඩුවක් දාගනී

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper