• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා වැට් බදු වංචාවේ මහමොළකරුවන් අල්ලන්න කියලා නියෝජ්‍ය මුදල් ඇමැති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමක් අවුරුදු 19කට පසු එළියට එයි! ඒත් අල්ලලා තිබුණේ නෑ! I Sri Lanka Latest News

December 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහා වැට් බදු වංචාවේ මහමොළකරුවන් අල්ලන්න කියලා නියෝජ්‍ය මුදල් ඇමැති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමක් අවුරුදු 19කට පසු එළියට එයි! ඒත් අල්ලලා තිබුණේ නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට වසර 19කට පෙර VAT බදු වංචාවේ මහමොළකරුවන් කොටු කරගැනීමට එවකට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේක ම් වෙත යොමු කළ ලිපියක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.Sri Lanka Latest News

2004 වර්ෂයේදී එවකට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා විසින් එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචර්ය පී.බී ජයසුන්දර මහතා වෙතයි මෙම රහසිගත ලිපිය යොමු කර ඇත්තේ.

එම ලිපියේ සඳහන් වන අකාරයට දේශීය ආදයම් දෙපාර්තුමේන්තුවේ VAT නැවත ගෙවීම සම්බන්ධව අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.‍

ලිපියෙහි සඳහන් ප්‍රධාන කරුණු 5 පහතින්,

-එම අංශය බාර සමහර ප්‍රධානතම නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව අසාමාන්‍ය මුදල් ගෙවීම් ඉතා විශාල ප්‍රමාණයෙන් සිදුවන බව,

-එසේ මුදල් ගෙවූ ආයතන තුනකට අදාළ චෙක්පත් අංක, දිනද ඇතුළු තොරතුරු මේ සමඟ අමුණා ඇත.

-තොරතුරු සැපයූවන් පවසන පරිදි මෙම අසාමාන්‍ය ගෙවීම් ලබාගත් ආයතනවල නිශ්චිත කාර්යාලයක් හෝ නොමැති බවත්, මෙම චෙක්පත් ලබා ගැනීමට පුද්ගලයෙකු මාසිකව කාර්යාලයට පැමිණෙන බවත්, මෙම ගෙවීම් ආරම්භ වී ඇත්තේ එම අංශයේ වර්තමාන සහකාර කොමසාරිස්වරයා පැමිණි දින සිට බවත් මා වෙත දැනගන්නට ලැබුණි.

-මෙම අංශයේ ප්‍රධාන නිලධාරීන් සමහරක් මෙම වසර අවසානයේ ස්ථීර පදිංචිය පිණිස විදේශගතවීමට නියමිත බවත් ලද අමතර තොරතුරකි.

මෙවැනි අසාමාන්‍ය ආපසු ගෙවීම් සිදුවන ලිපිගොනු සිය ගණනක් මේ අංශයේ ඇති ඇති බවත්, ඒවා කිසිවිටෙකත් විගණනයට භාජනය කිරීමට අවස්ථාව අදාළ නිලධාරීන් ලබා නොදෙන බවත් දැන ගැනීමට ඇත.

SendShareShare
Previous Post

මෙන්න මාර වැඩක්! ලංකාව කියුබාවේ පොල් වවන්න ලෑස්ති වෙයි! Sri Lanka Latest News

Next Post

බර උස්සලා 400ක් පරද්දලා අපේ කොල්ලෙක් මැලේසියාවේදී දෙවැනියා වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper