• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මාර වැඩක්! ලංකාව කියුබාවේ පොල් වවන්න ලෑස්ති වෙයි! Sri Lanka Latest News

December 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න මාර වැඩක්! ලංකාව කියුබාවේ පොල් වවන්න ලෑස්ති වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ)මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. (Sri Lanka Latest News)

දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන හුවමාරු කරගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව සතුටට පත්වන බව පැවසූ කියුබානු තානාපතිවරයා කියුබාවේ සාර්ථකව පොල්වගාව සිදුකිරීමට ශ්‍රී ලංකාවෙන් පොල් පැළ බලාපොරොත්තු වන බව සඳහන් කළේය. නුදුරේදීම කියුබාවට පොල් බීජ 200ක් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාට සහතික වූ අතර මෙරට පොල් පර්යේෂණ ආයතනයෙන් කියුබාවේ පොල් කර්මාන්තය දියුණු කිරීම සඳහා වූ විශේෂඥ දැනුම ද ලබා දීමට ද එකඟ විය.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, ගොවිතැන් සහ සත්ව පාලන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉඩකඩ පවතින බව තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට කියුබාව ලබා දී ඇති සහයෝගය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ක්ෂේත්‍රයේදී දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කළේය. මදුරු මර්දන කටයුතු සම්බන්ධයෙන් කියුබානු විශේෂඥ දැනුම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ බෙදා ගැනීමට තානාපතිවරයා එකඟ විය.

newscenter

SendShareShare
Previous Post

පාන්දර 3ට නොටින්හැම්වලදී සිදුවූ රිය අනතුරකින් ඕෂධ ජයසුන්දර සරසවි සිසුවා මරුට! VIDEO I Sri Lanka Latest News

Next Post

මහා වැට් බදු වංචාවේ මහමොළකරුවන් අල්ලන්න කියලා නියෝජ්‍ය මුදල් ඇමැති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමක් අවුරුදු 19කට පසු එළියට එයි! ඒත් අල්ලලා තිබුණේ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper