• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් බදු 18%ට වැඩි කරලා ඔල්වරසන් දීපු පාලකයෝ එදා රෑ ජනතාවගේ බදු මුදල්වලින් මන්දිරවල පාටි දාලා සතුට සමරලා! ආණ්ඩුව කොච්චර පිස්සු නැටුවත් ‘සක්වල-හුස්ම’ වැඩසටහන්වලින් අධ්‍යාපන-සෞඛ්‍ය ගොඩගන්න විපක්ෂයේ කාර්යභාරය අපි අදත් හෙටත් ඉටු කරනවා! විපක්ෂනායක සජිත් මිලියනයක් වටිනා 54 වැනි ස්මාර්ට් පන්තිකාමරය සපුගස්කන්ද දරුවන්ට දෙමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 15, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
වැට් බදු 18%ට වැඩි කරලා ඔල්වරසන් දීපු පාලකයෝ එදා රෑ ජනතාවගේ බදු මුදල්වලින් මන්දිරවල පාටි දාලා සතුට සමරලා! ආණ්ඩුව කොච්චර පිස්සු නැටුවත් ‘සක්වල-හුස්ම’ වැඩසටහන්වලින් අධ්‍යාපන-සෞඛ්‍ය ගොඩගන්න විපක්ෂයේ කාර්යභාරය අපි අදත් හෙටත් ඉටු කරනවා! විපක්ෂනායක සජිත් මිලියනයක් වටිනා 54 වැනි ස්මාර්ට් පන්තිකාමරය සපුගස්කන්ද දරුවන්ට දෙමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට බංකොළොත් වූ ආකාරයත් එය සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනාවරණය වුවත් බංකොලොත් වූ රටෙත් පාලකයෝ පාඩම් ඉගෙන ගෙන නැති බවත් ඔවුන් වැට් බදු සියයට 18 දක්වා වැඩි කිරිම නිසා බිත්තර, ලූණු මිල අධික ලෙස වැඩි වී ඇති බවත් එසේ බදු වැඩි කර එය සතුටක් ලෙස දැක මහජන මන්ත්‍රීවරු ඔල්වරසන් නඟා රාත්‍රියේ මන්දිරවල සාද පවා පවත්වා එම සතුට සැමරූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ සාදවලට පවා මුදල් ගෙවා ඇත්තේ රටේ බදු ගෙවන ජනතාව බවත් මෙය ඛේදවාචකයක් බවට පත්වී ඇති බවත් රටේ එවැනි ඛේදවාචකයක් සිදුව ඇති මොහොතක ඔවුන් නත්තලට සහ අලුත් අවුරුද්දට සුබ පතා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) සක්වල 54 වැනි වැඩසටහන යටතේ සපුගස්කන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රජය කොපමණ පිස්සු නැටුවත් සක්වල, හුස්ම වැඩසටහන් හරහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනගන්න විපක්ෂයේ කාර්ය අදත් හෙටත් ඉටු කරන බවත් ජනතාවගේ ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලැබුණු විගස මැතිඇමතිවරු අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීම, ජනතා බදු මුදලින් රට සවාරි ගිය කාලය අවසන් කරන බවත් පරිනත ජනතා සේවාවක් වෙනුවෙන් පොදුජන යුගයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය ඛේදනීය සෝචනිය තත්ත්වයක් උදා වී ඇති බවත් කිසිම පක්ෂ, ජාති, ආගම්, වර්ණ හා කුල භේදයකින් තොරව ලක්ෂ 220ම එයට ආදරය කළත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ක්‍රියාවන් සිදු කරන කණ්ඩායම් රකින්න බවත් එම වංචා දූෂණ සම්බන්ධ කුසලා සරෝජනී වාර්තාව සහ විගණකාධිපති වාර්තාව තුළ අන්තර්ගත බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවට අන්තර්වාර කමිටුවක් හිටපු ක්‍රීඩා ඇමතිවරයා පත් කළත් නව ඇමතිවරයා එය අහෝසි කළ බවත් එයට හේතුව ලෙස පවසා සිටියේ අතුරු කමිටුව ඉවත් කර ක්‍රිකට් සදහා ලැබුණු තහංචි ඉවත් කර ගැනීම වුවත් එය වැරදි ප්‍රකාශයක් බවත් මෙවර ලෝකකුසලාන තරගාවලි දිනවල දකුණු අප්‍රිකාවේ සහ පකිස්ථානයේ අන්තර්වාර කමිටු තිබූ බවත් අප රටේ ක්‍රිකට් තහනම් කරන්න කටයුතු සිදු කළේ අපේ රටේම ක්‍රිකට් පරිපාලනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඩොලර් ඉල්ලුමක් බැවින් ඇතැම් ගිජිලිහිණියන් වැනි කණ්ඩායම් විසින් එම ක්‍රීඩාව නිසා රටට ලැබෙන ඩොලර් ටික පිට්පොකට් ගහන්න සූදානමක් පවතින බවත් මේ රටේ ක්‍රිකට් මෙන්ම සෑම ක්‍රීඩාවලින්ම දේශපාලනය ඉවත් කළ යුතු බවත් දේශපාලනය ගෑවුණු කිසිදු කෙනෙකුට එවැනි තනතුරු ලබා නොදිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ අකටයුතුකම්වලට එරෙහිව දැවැන්ත සටනක නිරත වී සියලු ඇමතිකම් අහිමිකර ගත් පුද්ගලයකු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හැදින්විය හැකි බවත් ඔවුන් තමා දැරූ සියලු තනතුරු අතහැර පිරිසුදු ක්‍රිකට් ක්‍රිඩාවක් වෙනුවෙන් කැපවූ බවත් ඒ සදහා තමාද උපරිම සහාය ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 54ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 507ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අවුරුදු 10කට පසු ජනපති මහපොළ ප්‍රදර්ශනය යළි අරඹයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පොහොට්ටු සම්මේලනයට හතර වටෙන් බස් කොළඹට එයි! තැන් තැන්වල-සුගතදාසය වටේ තණකොළ-පිදුරු මිටි තියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.