කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව ලංකාවේ පළමු වරට මියගිය මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඉලංගම්පේඩිගේ ධර්මසිරි ජනානන්ද (60) යන අයගේ දේහය අද (29) දින දැඩි රැකවල් මධ්‍යයේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ආදාහනය කරනු ලැබීය.
ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන් මත මෙම කටයුත්ත සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.










