• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය මාස 11ට සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් 1183ක් බැංකුවලින් පවරාගෙන වෙන්දේසි කරලා! දරුවා වැල් පාලමෙන් එගොඩ කළාට කරේ තිබ්බ පංචායුධෙත් නැහැ..! ඇඳන් හිටිය කලිසමයි කමිසෙත් නැහැ..! මේ රට කනත්තට දක්කපු කණ්ඩායම් එක්ක මේ රට තවදුරටත් ගොඩගන්න ‌බෑ! අනුරගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
හෙල්මට් දාගෙන වාහනයට නැග්ග කෙනා ගැන අනුර මුල සිට කියයි! බාධා කරපු සියලු දෙනා ගැනත් හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වසරේ ඉකුත් මාස එකොළහ ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන වෙන්දේසි කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යවසාය ගොඩනැඟී ඇත්තේ බැංකු ණය මත බව ද ආණ්ඩුවල වැරදි තීන්දු තීරණ නිසා එම ව්‍යවසායකයන්ට ව්‍යාපාර අහිමි වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ද කීය.

” අපට හිටියේ නිවට නියාලු නායකයෝ. ඒ නිසා අපේ රටේ පිබිදීමක් ඇති කරන්න බැරි වුණා. තායිලන්තයේ, ඉන්දියාවේ, කොරියාවේ නායකයන්ට පුළුවන් වුණා ජනතාව පුබුදු කරන්න. රට හදන්න නම් ජාතිය අලුතෙන් නඟාසිටුවිය යුතුයි. එයට නායකත්වය දිය හැකි කණ්ඩායමක් බලයට පත් කළ යුතුයි.

ගිණුම්කරණ විසඳුමක් තිබුණත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරාටේ නීතිය හරහා බැංකු විසින් වෙන්දේසි කර තිබෙනවා. ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 31 දක්වා මේ වනවිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් වෙන්දේසි කරලා. මෙම ව්‍යවසායකයන් කඩාවැටුණේ පසුගිය ආණ්ඩු ඇති කළ දුර්වල පාලනය නිසා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණා. බැංකු පොලී අනුපාත වැඩි කළා.”

”දරුවා වැල් පාලමෙන් එගොඩ කළාට කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ”

දරුවා වැල් පාලමෙන් එගොඩ කළා යැයි ජනාධිපිත රනිල් වික්‍රමසිංහ පැවසුවද දරුවා මේ වනවිට එම “දරුවාගේ කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ” යැයිද රට ගොඩ ගැනීමට නම් දේශපාලනයකින් තොරව වැරදි කළ සියලු පුද්ගලයින් ඉවත් කළ යුතු යැයිද අනුර දිසානායක අවධාරණය කරයි.

 රට හුදෙක් දේශපාලන පරිවර්තනයකින් පමණක් ගොඩගැනීමට නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් ජාතිය අලුතෙන් අවදි කළ යුතු ඇති බවත් ඉන්දියාව, දකුණු කොරියාව ආදී රටවල් උදාහරණයට ගනිමින් ඔහු පැවසීය.

මෘදුකාංග වෙළඳපොළට බදු පැනවීම හරහා මෙරට ස්ථාපිත සමාගම් වෙනත් රටවලට යාමේ අනතුරක් මතු විය හැකි බවත් රජය බදු පනවා ඇති ආකාරයට ලංකාවේ සමාගමක් ලංකාව තුළ ඇති මෘදුකාංග සමාගමකින් මෘදුකාංගයක් මිලදී ගතහොත් වැට් බද්දට යටත් වන බවත් නමුත් එය විදෙස් සමාගමකින් මිලදී ගතහොත් වැට් බද්දෙන් නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට ඇති මෘදුකාංග සමාගම් කිහිපයද රටින් ඉවත් කර ගැනීමට ආණ්ඩුව නීති සාදා ඇති බවත් එලෙස නීති සාදා දරුවා යාන්තමින් වැල් පාලමෙන් එගොඩ කළ බවට පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන බවත් ජාතික ජන බලවේගයේ නායකයා සඳහන් කළේය.

වැල්පාලමෙන් ගොඩ කළ බව කියන දරුවා එලෙස ගොඩකරද්දී ඔහු ඇඳ සිටි කලිසම හෝ සපත්තු හෝ පංචායුධයද නැතිවී ඇති බවත් රටට මේ අවස්ථාවේ සිදුව ඇත්තේද එවැනි ආකාරයේ දෙයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාවේ අභියාචනය බහුතර විනිසුරුවන්ගේ එකඟත්වයෙන් විසිවෙයි! කුතුබ්ඩීන්ලාට මහාධිකරණය දුන් අවුරුදු 20ක සිරදඬුවම ස්ථිරයි! හැබැයි මේ වෙද්දි විත්තිකරුවන් සියල්ල අධිකරණය මගහැර පළා ගිහින්!  I Sri Lanka Latest News

Next Post

පුද්ගලයකුට පහර දී මානව හිමිකම් කඩකරලා! වැඩබලන පොලිස්පති දේශබන්දු ඇතුලු තිදෙනෙකුට ලක්ෂ 5ක් ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.