රටෙහි පවතින වර්තමාන තත්ත්වය පදනම් කරගෙන රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනාකමකින් යුක්ත විෂබීජ නාශක හා පිරිසිදුකාරක දියර කුරුණෑගල දිස්ත්‍රික් සියලුම පළාත් පාලන ආයතන සහ සියලුම රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි බෙදා දීමට දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත.
එම ද්‍රව්‍ය ඊයේ (28) වයඹ පළාත් සභා පරිශ්‍රයේ දී එතුමාගේ ප්‍රධානත්වයෙන් බෙදාදීම සිදු කෙරිණ.
මෙම අවස්ථාවට වයඹ ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාද එක්ව සිටියේය.













