රාජ්‍ය සේවක වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද (12) බත්තරමුල්ලේදී උද්ඝෝෂණයක නිරත වුණා. (Sri Lanka Latest News)
එහිදී උද්ඝෝෂකයන් පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් කඳවා තිබුණු අයුරු දැකගත හැකි විය.










