අලුතෙන්ම භාණ්ඩ වර්ග 97කට 18%ක වැට් බද්දක් එකතු වන බවත්, අසීරුවෙන් සිටින ජනතාවට මේ හරහා තවත් පීඩනයක් එල්ල වන බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ සදහා අත් උස්සපු මන්ත්‍රීවරුන් නම් වශයෙන් මතක තබාගෙන ඔවුන් ඉදිරි මැතිවරණවලදී පරාජයට පත්කිරීමට කටයුතු කළ යුතු බවකි.
Sri Lanka Latest News









