• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙංගු දකුණෙන් උතුරටත් යයි! Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බස්නාහිර පළාත ඇතුළු පළාත් ගණනාවක ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මේ වනවිට හමුවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,800 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ‘මව්රට’ පැවැසීය. (Sri Lanka Latest News)

සබරගමුව පළාතෙන් හමුවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6,347කි. මියගිය සංඛ්‍යාව 46කි.

බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 36,572ක් සොයාගෙන ඇති අතර, කොළඹ නගර සීමාව තුළින් පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,561ක් බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වය මහනුවර, ගාල්ල, ගම්පහ යන ප්‍රදේශවලටද බලපා ඇති අතර වෙනත් වසරවලට වඩා ඩෙංගු කීටයන් වර්ධනය වන ස්ථාන වැඩිවීම ගැන අවධානය යොමුකර එය මර්දනය කිරීමට සතියේ දිනයක් වෙන්කර ගන්නා ලෙසද වෛද්‍ය ආරියරත්න මහතා ආයතන ප්‍රධානීන්ගෙන් පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර යාපනය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලද ඩෙංගු මර්දනයක් සිදුවීමේ අවදානමක් ඇති හෙයින් එම ප්‍රදේශවලට කීට විද්‍යා සමීක්ෂණ කණ්ඩායම් දෙකක් කොළඹින් පිටත් කර යවන ලද බවද වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවැසීය.

මධ්‍යම පළාතෙන් හමුවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,839ක් වන අතර, වයඹ ප්‍රදේශයෙන් පුද්ගලයන් 6,782ක් හමුවී ඇති බව සඳහන්ය.

– ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

වැට් එකට ඡන්දෙ දුන් එවුන්ට හෙණ හතම වදිනවා -දයාසිරි! කුජීතයි.. විරුද්ධයි… -විමල්! සහගහන බදුවලට විරුද්ධයි..-වලේබොඩ! කතානායක නම කියද්දී විපක්ෂ මන්ත්‍රීවරු ඡන්දෙ දුන්නෙ එහෙම කියාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ට බදු බර වැඩියි කියලා විරෝධය පළ කොට නාමල් වැට් එකට ඡන්දෙ නොදී ගෙදර යයි! ඒකට කමක් නෑ කියලා මහින්ද පාර්ලිමේන්තුවට ඇවිත් වැට් එකට පක්ෂව ඡන්දෙ දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper