• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් එක වැඩි කරලා ආණ්ඩුව කළේ රටේ මන්දපෝෂණය වැඩි කරපු එක! මීට වඩා වෙන විසදුම් තිබ්බත් ආණ්ඩුව ඒ කිසිම දෙයක් කළේ නෑ! බදු අය කර ගත්තෙත් නෑ! බදු සූත්‍රය හරියට ක්‍රියාත්මක කළෙත් නෑ! රටින් පිටට ගිය සම්පත් රටට ගෙන්වා ගත්තෙත් නෑ! රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගත්තෙත් නෑ! වැට් වැඩි කරලා ජනතාව පීඩාවට පත් කරපු එකට සජිත් විරුද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රජයට වැට් එක වැඩි කරනවා වෙනුවට වෙන විසඳුම් ඇති බවත් ඒ යටතේ බදු පරිපාලනය ශක්තිමත් කර බදු දැල පුලුල් කිරිමත් බදු සහන වලින් ප්‍රතිලාභ ලැබුවාද යන්න සොයා බැලිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් කොටි ප්‍රකෝටි ගණන ගත් ණය අයකර නොගෙන ඒවා බොල් ණය වී ඇති මොහොතක පරාටේ නීතිය හරහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි වන බවත් මේ තත්ත්වය පාලනය කිරිමට නම් රටෙන් හොරා කන ලද දේපල, සම්පත් සහ මුදල් නැවත වරක් රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැට් පනත සංශෝධනය මන්දපෝෂණ සංශෝදනයක් ලෙස හැදින්විය හැකි බවත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට, පෝෂණ අංශයට, දේශීය කර්මාන්තවලට, ධාන්‍ය ආහාර වර්ග දේශීය කිරි නිෂ්පාදන කෘෂිකාර්මික උපකරණ, ධීවර උපකරණවලට ආදියේ වැට් බදු වැඩි කර ඇති බවත් මෘදුකාංග නිර්මාණකරුවන්ට පවා වැට් බදු වැඩි කර ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා ප්‍රශ්න සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ තුළින් ප්‍රතිගාමී බද්ද වැඩි වන බවත් සැබවින්ම වැඩි විය යුත්තේ ප්‍රගතිශීලී බදු වුවත් ඒ පැත්තෙන් ද බදු වැඩිපුර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. හරියාකාර බදු සූත්‍රයක් තුළ නියමිත රාජ්‍ය ආදායම ලබා ගත යුතු වුවත් එය සිදු නොවන බවත් අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය අඩු වුයේ ද හරි ක්‍රමයක් නොමැති නිසා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ බදු දැල හරියාකාරව ක්‍රියාත්මක කර බදු සහන ලබා දීම ගැන නැවත සොයා බල ඒ තුළින් අහිමි වූ රාජ්‍ය ආදායම නැවත ලබා ගත යුතු බවත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ රට බංකොලොත් කළ කණ්ඩායමෙන් රටේ ජනතාවට වන්දි ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන් ලක්ෂ 220ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති මොහොතේ පාර්ලිමේන්තුවක් ලෙස තීන්දුවක් ගෙන විධායකය හා එක්ව එම සම්පත් නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මිනිස්සු පිට තව බර පටවන වැට් එක 18% කරනවාට ආණ්ඩුවේ 100ක් කැමැතියි! 55ක් විරුද්ධ වෙලා! ප්‍රතිපල හෙට ඉඳන් බලන්න පුලුවන්! I Sri Lanka Latest News

Next Post

තිළිණි ප්‍රියමාලි එක නඩුවකින් නිදොස් කොට නිදහස් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper