මිහින්තලා පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් සිදුවිය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් පළමුව අදහස් දැක්වූයේ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාය. රණසිංහ මහතා අදහස් දැක්වීමෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන ලදී.
පසුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊට පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.










