අද දිනයේදී වැට් බද්ද 18% කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා බදු බර දරා සිටින ජනතාවට ස්තූතිය පළ කිරීමට පියවර ගත්තේය. Sri Lanka Latest News
මෙහිදී මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියා සිටියේ ඉකුත් වසරේ අද වැනිම දවසක ආණ්ඩුව වැට් බද්ද 15% කිරීමේ යෝජනාවද රැගෙන ආ බවකි.










