ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව සිටින සාමාන්‍ය ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ වැඩපිළිවෙළක් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව සහල් කිලෝ 15,00ක්, පරිප්පු කිලෝ 2500ක්, සීනි කිලෝ 2000ක් සහ පිටි කිලෝ 2000ක් මෙසේ ජනතාව අතර බෙදාහැරීමට මරක්කාර් මහතා කටයුතු සැලසුම් කර ඇත.
කොරෝනා වයිරස් තත්ත්වය මත වගකිවයුතු ඇමැතිවරුන් නිහඩව සිටියදී විපක්ෂ මන්ත්‍රීවරයකු මෙසේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම විශේෂ සිදුවීමකි.














