• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට එරෙහිව මඩ වාර්තාවක් හදපු කව්ද මේ N V T ධම්මික? එයා ආවේ කොහෙන්ද? හිටියෙ මොන ‘යූනියන්’ එකේද? කව්ද පත්කළේ? විගණනය කරන්න තිබ්බ සුදුසුකම මොකද්ද? VRS එකෙන් ගෙදර ගිහින් ආපහු උසස්වීමක් එක්ක ආවේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
එදා ‘සොනික් සොනික්’ කිව්වා! ඇමැතිකම් ගන්න ‘ටොනික් ටොනික්’ කිව්වා! දැන් ඒගොල්ලේ ‘පැනික් පැනික්’ වෙලා! විපක්ෂනායක මේ කියන්නේ කා ගැනද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයකු සකස් කරන ලද විගණන වාර්තාවක් සභාගත කර ඇති බවත් එම විගණන වාර්තාවේ සදහන් සියලු තොරතුරු විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ බිරිඳට මඩ ගැසීමේ අරමුනින් රජය විසින් සකස් කරන ලද්දක් බවත් ඒ සඳහා සාක්ෂි සහිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරනය කළේය.Sri Lanka Latest News

මෙම එන්. වී. ටී. ධම්මික නැමැති පුද්ගලයා 2020 පෙබරවාරි මස 3 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සංගමයේ නිලධාරී මණ්ඩලයේ කාරකසභිකයකු බවත් 2020 පෙබරවාරි 18 වැනිදා පොදුපෙරමුණ වෘත්තිය සමිතිය විසින් තවත් ලිපියක් ඔස්සේ මෙම පුද්ගලයා වැඩබලන අභ්‍යන්තර විගණන තනතුරට පත් කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව අභ්‍යන්තර විගණක වාර්තාවක් කියා පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් යොදා ගෙන ව්‍යාජ වාර්තාවක් සකස් කර ඇති බවත් එම විගණන වාර්තාව ලියා ඇත්තේ එන්. වී. ටී. ධම්මික යන පුද්ගලයා බවත් මෙවැනි තනතුරක් දැරිමට අදාළ විෂය ගැන මූලික උපාධියක් සහ වසර 12ක පළපුරුද්දක් තිබිය යුතු වුවත් ඔහුට මෙවැනි විගණන තනතුරක් දැරීමට හෝ සුදුසුකමක් නොමැති බවත් අවම වශයෙන් AAT වත් නොමැති පුද්ගලයකු බවත් මේ සියල්ල ව්‍යාජ අභ්‍යන්තර විගණන වාර්තාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම මෙම පුද්ගලයා VRS එකක් හරහා සේවය හැර ගිය අයකු වුවත් නැවත පත්කර ඇති බවත් ඊට අමතරව උසස් වීමක් පවා ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන වාර්තාව සම්බන්ධයෙ අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරිමක් සිදු කරමිනි.

රජය පත් වූ මුල් කාලයේ, සංස්කෘතික අරමුදල තුළින් බිලියන 11ක මුදල් වංචාවක් සිදුව ඇති බව පැවසූ බවත් ඒ සඳහා සොයන්න කමිටුවක් පත් කළ බවත් ඒ කමිටුවේ සිටි හරිගුප්තා රෝහණධීර යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයකු සහ 2010 මැතිවරණයට තරඟ කළ සන්ධානයේ අපේක්ෂකයකු බවත් මොවුන් සිදු කළ විමර්ශන වාර්තාවට කිසිදු සාමාජිකයකු අත්සන් නොකළත් එම වාර්තාව භාවිත කර 2020 මහමැතිවරණයේ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වාර්තාව අල්ලස් කොමිසමට යොමු කළ පසු අල්ලස් කොමිසම කියා ඇත්තේ අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණ කරුණු නොමැති බව සඳහන් කර ඇති බවත් ඊට පසු කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා උපදෙස් දී නව කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ වාර්තාව මේ වන විටත් එළි දක්වා නොමැති බවත් එයට හේතුව වි ඇත්තේ එල්ල කර ඇති චෝදනාවලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිදු පුද්ගලයකු වරදකරුවන් නොවන බවට ඔප්පු වී ඇති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම 2019 නොවැම්බර් 26 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වෙත එවක රජය විසින් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ පසුගිය රජය ආරම්භ කර ඇති සියලුම වැඩකටයුතු නතර කරන ලෙස යි. මේ වන විට සියලුම ආගමික සිද්ධස්ථානවල ආගමික නායකයන් විසින් අදාළ වැඩ කටයුතු සිදු නොවුණේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් එයට හේතුව ජනාධිපතිවරය ජය ගෙන දින 10ක් තුළ ගෝඨාභය රාජපක්ෂ රජය එම කටයුතු තහනම් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ තහනම් කිරීම තුල විශාල හානියක් සිදුව ඇති බවට දෙවැනි වාර්තාවේ පවා සදහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

පාලක මණ්ඩලය රැස්වුණේ නෑ! අගමැති සහභාගී වුණේ නෑ! ආවරණ අනුමැතියට අත්සන් ගත්තේ නෑ! කැබිනට් ඇනුමැතිය නෑ! ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළේ නෑ! සජිත් කළේ ‌හොර වැඩක්! සංස්කෘතික අරමුදල පීරලා මෙන්න මහින්ද පත්කරපු ‘වසන්ත ජිනදාස’ කමිටු වාර්තාව හොයාගත් දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

විගණන වාර්තාවේ-මහින්ද පත්කරපු හරිගුප්තා කමිටු වාර්තාවේ-අල්ලස් කොමිසමේ කිසිම චෝදනාවක් නෑ! සජිත්ට ගහපු පචේ පච වේ! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.