• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාලක මණ්ඩලය රැස්වුණේ නෑ! අගමැති සහභාගී වුණේ නෑ! ආවරණ අනුමැතියට අත්සන් ගත්තේ නෑ! කැබිනට් ඇනුමැතිය නෑ! ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළේ නෑ! සජිත් කළේ ‌හොර වැඩක්! සංස්කෘතික අරමුදල පීරලා මෙන්න මහින්ද පත්කරපු ‘වසන්ත ජිනදාස’ කමිටු වාර්තාව හොයාගත් දේ! VIDEO I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පාලක මණ්ඩලය රැස්වුණේ නෑ! අගමැති සහභාගී වුණේ නෑ! ආවරණ අනුමැතියට අත්සන් ගත්තේ නෑ! කැබිනට් ඇනුමැතිය නෑ! ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළේ නෑ! සජිත් කළේ ‌හොර වැඩක්! සංස්කෘතික අරමුදල පීරලා මෙන්න මහින්ද පත්කරපු ‘වසන්ත ජිනදාස’ කමිටු වාර්තාව හොයාගත් දේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව මගින් මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ වූයේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන සජිත් ප්‍රේමදාස වන තමාටත් සමගි ජන බලවේගයටත් මඩ ගැසීමේ අරමුණින් බවත් මෙහි දී සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් සහ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් මේ අත්සන් නොකළ වාර්තාව පදනම් කර ගෙන තමාට එරෙහිව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැමු විට අල්ලස් කොමිසම කියා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු නොමැති බැවින් ඉදිරි කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අල්ලස් කොමිසම මෙවැනි දෙයක් කියූ පසු විශ්‍රාමික මහඅධිකරන විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික පරිපාලන නිලධාරින ඩබ්. පී. ගුණපාල සහ ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ විශ්‍රාමික නිලධාරි එම්. බී. වීරකෝන් යනාදීන්ගේ මූලිකත්වයෙන් තවත් කමිටුවක් පත් කරමින් වාර්තාවක් සකස් කළත් එම වාර්තාව ද එළි නොදක්වන බවත් එයට හේතුව එම වාර්තාවේ හිටපු සංස්කෘතික කටයුතු ඇමතිවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

SendShareShare
Previous Post

දකුණේ පාතාලය අදත් වැඩ පෙන්වයි! තරුණයකු උස්සන් ගිහින් වෙඩි තියලා දමයි! I Sri Lanka Latest News

Next Post

සජිත්ට එරෙහිව මඩ වාර්තාවක් හදපු කව්ද මේ N V T ධම්මික? එයා ආවේ කොහෙන්ද? හිටියෙ මොන ‘යූනියන්’ එකේද? කව්ද පත්කළේ? විගණනය කරන්න තිබ්බ සුදුසුකම මොකද්ද? VRS එකෙන් ගෙදර ගිහින් ආපහු උසස්වීමක් එක්ක ආවේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.