• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල බෞද්ධ රටේ මේ පාර බුද්ධාගමට ගිය කලදසාව! I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයට පෙනී සිටී දරුවන්ගෙන් 39,000ක් එම විෂය අසමත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. 

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කරනු ලැබිණි.

රජයේ පාසල් සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම විභාගයට මෙවර පෙනී සිටි අයදුම්කරුවන් ගණන 472,553කි.

උසස් පෙළ විභාගය සඳහා සිසුන් 236,041ක් සුදුසුකම් ලබා ඇති අතර එම ප්‍රතිශතය පසුගිය විභාගයට වඩා පවතින්නේ අඩු මට්ටමකිනි.

A9 සාමර්ථ්‍ය හිමි දරුවන් ගණන 13,380ක් වන අතර එහි මෙවර වැඩිවීමක් දැකිය හැකිය.

කෙසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයන් ප්‍රධාන විෂයන් සමත්වීම සම්බන්ධයෙන් ඇත්තේ සතුටුදායක තත්ත්වයක්ද?

මෙය අධ්‍යාපනඥයන් නිතර මතුකරන ප්‍රශ්නයකි.

ගණිත විෂය සඳහා සිසුන් 316,603ක් මෙවර පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබාගනිමින් එම විෂය සමත්ව ඇති ප්‍රමාණය 232,274කි.

ඒ අනුව සියයට 27ක ප්‍රතිශතයක් මෙවර ගණිත විෂය අසමත්ව තිබේ.

ඉංග්‍රීසි විෂයට මුහුණ දුන් සිසුන් 317,059ක් අතරින් එය සමත්ව ඇති සංඛ්‍යාව 233,054කි. 

සියයට 73කට ආසන්න සංඛ්‍යාවක් සිසුන් ඉංග්‍රීසි විෂය සමත්වුවද බරපතළ තත්ත්වය 27%ක ප්‍රතිශතයක් විෂව අසමත් වීමයි.

විද්‍යා විෂය සඳහා සිසුන් 316,982ක් පෙනී සිට ඇති අතර එම විෂය සමත්ව ඇත්තේ 228,825ක සංඛ්‍යාවකි.

විද්‍යා විෂය ද 18%ක පිරිසක් අසමත්ව තිබේ. 

මෙවර විභාගයට ද සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂය සඳහා අපේක්ෂකයන් 246,301ක් පෙනී සිට ඇත.

ඉන් සමත්ව ඇති ප්‍රමාණය 218,554ක් වන අතර ඒ අනුව 12%ක ප්‍රතිශතයක් විෂය අසමත්ව තිබේ. 

මේ අතර වඩාත් කතාබහට ලක්වූ කරුණක් වන්නේ බුද්ධ ධර්මය විෂයයි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා බුද්ධ ධර්මය විෂයට සිසුන් 238,038ක් පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබා විෂය සමත් වී ඇති සංඛ්‍යාව 188,437කි.

SendShareShare
Previous Post

ආබාධිත පුද්ගලයන්ගේ උපකරණවලටත් ආණ්ඩුව වැට් බදු ගහන්න තීන්දු කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

යූ ටියුබ් ලංකාවේ පවුල් විනාශ කරයි I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.