• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසූචි පොහොර රටට ‌අරන් ඇවිත් ඩොලර් මිලියන 6.7ක් විනාශ කළ ‌හොරුන්ට දෙන දඬුවම මොකද්ද? සජිත් අදත් ප්‍රශ්න කරයි! ඇමැති අමරවීර මගේ කාලෙ වෙච්ච එකක් නෙමෙයි කියා කරන්න ඕන දේ සජිත්ගෙන් අහයි! සජිත් කරන්න ඕන දේ අමරවීරට එකින් එක කියා දෙයි! සජිත් කියපු විදිහට ක්‍රියාමාර්ග ගන්න අමරවීර පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අසූචි පොහොර රටට ‌අරන් ඇවිත් ඩොලර් මිලියන 6.7ක් විනාශ කළ ‌හොරුන්ට දෙන දඬුවම මොකද්ද? සජිත් අදත් ප්‍රශ්න කරයි! ඇමැති අමරවීර මගේ කාලෙ වෙච්ච එකක් නෙමෙයි කියා කරන්න ඕන දේ සජිත්ගෙන් අහයි! සජිත් කරන්න ඕන දේ අමරවීරට එකින් එක කියා දෙයි! සජිත් කියපු විදිහට ක්‍රියාමාර්ග ගන්න අමරවීර පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බාල පොහොර ගැටලුව සම්බන්ධවෙන් වත්මන් කෘෂිකර්ම ඇමතිවරයා පවා අලස, මන්දගාමී ක්‍රියාදාමයක නිරත වන බවත් එය කනගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විගණකාධිපති වාර්තාව කෝප් කමිටුවට ගිය අවස්ථාවක ඒ සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග ගැනීම වත්මන් කෘෂිකර්ම ඇමතිවරයාගේ වගකීම බවත් ඒ සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ රටටත් ජනතාවටත් විශාල පාඩුවක් සිදුව ඇති බැවින් ඊට අදාළ වරදකරුවන්ට දඩුවම් ලබා දීමේ ක්‍රියාවලියට යොමු නොවීම ගැන වත්මන් කෘෂිකර්ම ඇමතිවරයාද වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය මාස ගණනාවක ගැටලුවක් බැවින් තවදුරටත් කල් නොඉල්ලා මේ ගැටලුවට වහාම විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

චියර්ස්….! බොන්න ගන්න පුලුවන් වෙලාව රනිල් දික් කරයි! දැන් රෑ 10 වෙනකන් බෝතල් ගන්න පුලුවන්! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ තිබුණු බුදු හිමියන්ගේ පාත්‍රය සොරකම් කළේ කවුද? I Sri Lanka Latest News

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper