නැවත දැනුම්දෙ නතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
එසේම ඔසුසැල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.
මිට අමතරව සියලුම සිල්ලර අළෙවි වෙළදසල්ද වසා තබන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.










