ගායනයෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානි හට බත්තරමුල්ලෙන් නිවාස ආදිය දුන්නා සේ පිලිපීනයේ ගොස් සපත්තු නොමැතිව දිවයමින් ජයග්‍රණය කළ මුලතිව්හි 71 හැවිරිදි අකිලා හට පහසුකම් සපයන ලෙස ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ කොළඹ වයස 10ක සිසුවකු වූ රිෂියුදන්, 6 ආකාරයකට පන්දු යවන අතිදක්ෂ දරුවකු බවත්, ඔහුටද ක්‍රීඩාව කරගෙන යාමේ අපහසුතා මතුව ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇති බවත්, ඔහුටද හැකි අයුරින් පහසුකම් සපයන ලෙසත්ය.
Sri Lanka Latest News











