• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම ක්‍රිකට් ගැන කතා කරනවා වැඩියි කියලා සමහරු මට දොස් කියනවා! ක්‍රිකට් විනාශ වෙන්න හේතුව මෙන්න! දූෂණයට කප් ගහපු අයම අද දූෂණය ගැන කතාකරන්න පටන් අරන්!ක්‍රිකට්වලට දේශපාලකයෝ ගාවාගන්නවත් හොඳ නෑ! ක්‍රිකට් දූෂිතයන් දැන් වැඩ පටන් අරගෙන! සජිත් අදත් ක්‍රිකට් ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තෙල් පෝලිම් නෑලු! ගෑස් පෝලිම් නෑලු! පුරසාරම් කතා නම් කියවනවා! සජිත් දිගාමඩුල්ලට ගිහින් ආණ්ඩුව ‌රට පත්කොට ඇති බංකොලොත් බවේ එක ‘ලෙවල්’ එකක් පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය සම්පූර්නයෙන්ම දේශපාලනීකරණයට ලක්වී ඇති බවත් එය කාලයක් පුරා සිදුවී ඇති බවත් සමහර පුද්ගලයන් ක්‍රීඩාවේ නිරත නොවූවත් තනතුරු ලබා ගැනීම තුළ ක්‍රීඩාව විනාශ වී ඇති බැවින් මේ දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තමා ක්‍රිකට් ගැන කතා කරනවා වැඩි යැයි දෝෂාරෝපණය කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති මෙන්ම රසිකයකු ලෙස තමා මෙන්ම ලක්ෂ 220ක් ජනතාව පවා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති බවත් එය රටේම ජනතාවගේ ආදරයට ලක්වූ දෙයක් බැවින් ඒ ගැන කතා කරන්න කිසිවකුගෙන් අවසර නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුසලා සරෝජනී වාර්තාව, චිත්‍රසිරි වාර්තාව, විගණන වාර්තා ඇතුළු වාර්තා 3ක් තිබුනත් ඒවා වාරණයට ලක් වී ඇති බවත් ඒ වාර්තාවල ක්‍රිකට් හි අඩුපාඩුකම්, අඩුලුහුඩුකම්, දූෂණ, වංචා, මූලය අක්‍රමිකතා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අයිතියක් ඇති බවත් එය කාලය කා දැමීමක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දූෂණය සම්බන්ධයෙන් කප් ගහපු පුද්ගලයන්ට දූෂණය ගැන කතා කිරීම වරදක් විය හැකි බව යි.

රට බංකොලොත් වීමත් ක්‍රිකට් විනාශ වීමටත් හේතුව දූෂණය බවත් ක්‍රිකට් හි දූෂණයට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම එයට පක්ෂව අදහස් දක්වා යෝජනා ස්ථිර කළත් එයට උපකාරි කළ ඇමතිවරයා ගෙදර යැවීමට රජය කටයුතු කළ බවත් මේ වන විට ක්‍රිකට් හොරු යහතින් සිටින බවත් පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ලැබෙන්නේ අපේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට්වලට ආදරේ ජනතාව නිසා වුවත් ක්‍රිකට් පරිපාලනය හිතාගෙන ඇත්තේ එම මුදල් ලැබෙන්නේ ඔවුන්ට කියා බවත් එයත් හරියට යුද්දෙට නායකත්වය ලබා දුන් රජපක්ෂ පවුල රට සින්නක්කරව ලියා ගත්තා සේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (4) පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන අදහස් දක්වමිනි.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෝහාරික විගණනයක් අවශ්‍ය බවට යෝජනාවක් ගෙන එන බවත් මිස්ටර් ක්ලීන් නමින් ප්‍රචලිත වී ඇති ජනාධිපතිවරයාට මෙය සිදු කළ හැකි බවත් එසේ සිදු කර නිර්දේශපාලීකරණයට යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඇවිටිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් තහනම් වූ බවත් මේ රටේ පුරවැසියන්ට ජාත්‍යන්තරයට ලියුම් ලියා රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්න හැකියාවක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා ඇමතිවරයා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම රෝෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සජබ වරමින් ආපු කෙනෙක් නොවන බවත් ඔහු 68 ලක්ෂයේ වරමින් ආපු කෙනෙක් නමුත් එසේ 68 ලක්ෂයේ වරමින් ආපු ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට්වල හොරකම් ගැන හෙළි කිරීම නිසා ගෙදර යාමට සිදුවූ බවත් ඔහු ගෙදර ගිය නමුත් හියුමන්ඉමියුනිග්ලොබින් වලින් , පිලිකා බෙහෙත්වලින් හොර කාපු ඇමැතිට තවත් ඇමැතිකමක් ලැබීලා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. තවද රෝෂාන් රණසිංහ ගෙදර යැව්වට ඔහු ගියේ මහ ජනතාව සහ ක්‍රීඩා ලෝලීන් අතරට බවත් 68 ලක්ෂය දැන් පුස්සක් වී ඇති බැවින් ක්‍රිකට් ක්‍රිඩාව ගොඩගන්න ජාති පක්ෂ කුල භේද නැතුව එකතු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

ක්‍රිකට් හදන වැඩපිළිවෙළ හරීන් පාර්ලිමේන්තුවේදී එළියට දමයි! අලුතින් තනතුරුවලට පත් කළ නියෝජිතයන් ගැනත් කියයි! ‌ෂම්මිට වුවමනා කෙනෙක්ද ඇමැති වුණේ? චෝදනාවලට උත්තරත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සිංදු කියපු යොහානිට බත්තරමුල්ලෙන් ගෙවල් දුන්නා! පිලිපීනයේ ගිහින් සපත්තු නැතිව දුවලා රටට කීර්තියක් ගෙනත් දුන්නු මුලතිව්වල අවුරුදු 71ක අකිලාට මොනවද දුන්නේ? මුරලිදරන් වගේ ‌6 විදිහකට බෝල් කරන අවුරුදු 10ක රිෂියුධන් සිසුවාට උදව් කරන්නේ නැද්ද? රාසමාණික්කම් අහද්දී ක්‍රීඩා රාජ්‍ය ඇමැති දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.