විපක්ෂනායකවරයා සෑම දිනකම පාහේ මාතෘකාවක් ගෙන එමින් පාර්ලිමේන්තුවේ කාලය කන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලම් රාජපක්ෂ මහතා චෝදනා කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වරෙක ක්‍රිකට් පිළිබදවත්, තවත් දවසක කෝප් කමිටුව පිළිබදවත් කතා කරන විපක්ෂනායකවරයා අද ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් කතා කරමින් කාලය කෑ බවය.
Sri Lanka Latest News










