• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිතුත් ‌විවාදයට මැදිහත් වෙයි! පරස්පර වාර්තා දෙකටම චමල් අස්සන් කරලා! සජිත්ගේ චෝදනාවෙන් චමලුත් ඇවිස්සෙයි! අධිකරණ ඇමැති විජයදාස අලුත් යෝජනාවක් අරන් එයි! සජිතුත් විජයදාසගේ යෝජනාවට එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වී මිල 80ට බැහැලා! සජිත් කියපු කතාව ආණ්ඩුවේ චමල් රාජපක්ෂ තහවුරු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වරප්‍රසාද කඩවීමේ සිදුවීමක් සිදුවූ වහාම එය වරප්‍රසාද කමිටුවට යොමු කිරීම කතානායකවරයාගේ වගකිම වුවත් කතානායකවරයා විසින් එය සිදු නොකර අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් ස්ථාපිත කළ බවත් එම කමිටුව කිසියම් තීන්දුවක් ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තමා සිතන ආකාරයට එම කමිටුව පත් කළේ වරප්‍රසාද කමිටුවට උදව්වක් ලෙස එම කමිටුවෙන් තීන්දුවක් ගෙන එම තීන්දුව වරප්‍රසාද කමිටුව හරහා ක්‍රියාත්මක කිරීම වුවත් මේ වන විට කතානායකවරයා පත් කළ කමිටුවේ තීන්දුව නොසලකා වරප්‍රසාද කමිටුව වෙනස් ආකාරයට කටයුතු කරන බවත් වරප්‍රසාද කමිටුවේ ක්‍රියාකලාපය සාධාරණ අපක්ෂපාතී හා විනිවිදභාවයකින් යුක්ත විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අජිත් මාන්නප්පෙරුම මහතා සෙන්කෝලයට අත තිබ්ම නිසා මාසයක් පාර්ලිමේන්තු තහනම් වූ බවත් ආර්ථික අපරාධකරුවන් ගැන තමා ප්‍රශ්නයක් අහන විට එයට බාධා කළ කෙනාට සති 2ක් පමණක් පාර්ලිමේන්තු තහනම් කළ බවත් එබැවින් රෝහණ බණ්ඩාර සහ සුජිත් පෙරේරා යන මන්ත්‍රීවරුන්ට ගත් තීන්දුව අසාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් ගත් තීන්දුවට වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා වූ චමල් රාජපක්ෂ මැතිතුමා අත්සන් කර ඇති බවත් ඔහු එම තීන්දුව ඉල්ලා අස් කර ගන්නා බවට පැවසිය යුතු වුවත් එය ද සිදු නොකළ බවත් එබැවින් වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාට වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරන කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එබැවින් මේ න්‍යාය පත්‍රයේ ඇති යෝජනාව ඉල්ලා අස්කර ගෙන වෙනමම සාකච්ඡාවලට එළැඹෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

යතුරුපැදිය අඹගසක ගැටී 15 හැවිරිදි සිසුවෙක් මියයයි! Sri Lanka Latest News

Next Post

ඩයනාගේ උණුසුම් සංවාදය අස්සේ නියා්ජ්‍ය කතානායකගේ හා කතානායකගේ තට්ටෙ ගැන කතාවකුත් එළියට එයි! කතානායක දීපු උත්තරේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.