• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල පොහොර ගෙන්වන්න-ගජමිතුරන්ට බදු සහන දෙන්න සල්ලි තියෙනවා! මැතිවරණය තියන්න ආණ්ඩුවට සල්ලි නෑ! පළාත් පාලන ආයතන ස්ථාපිතව නැතත් වෙන් කරපු සල්ලි පරිහරණය කරන්න කූඨ උපක්‍රම නම් හදලා! VIDEO I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් වත්මන් රජය පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ඇති බවත්, එය 2025 වසර දක්වා කල් දමන බව ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි බලතලයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (1) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (1) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

සීමා නිර්ණය කමිටු පත් කිරීම, මුදල් නොමැති බව පැවසීම, මැතිවරණය නොපවත්වන ලෙස අධිකරණය හමුවට යාම, මැ.කො. ස නිලධාරීන්ව ජනාධිපතිවරයා කැඳවීම, රාජ්‍ය පරිපාලන ලේකම් හරහා ඇපකර බාර ගැනීම නතර කිරීම, කැබිනට් තීන්දු ගැනීම, මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධ පාර්ලිමේන්තුවට කෙටුම්පත් ඉදිරිපත් කිරිම, මැතිවරණ පැවැතියහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි බව පැවසීම, කොමිසමේ නියෝජිතයන්ට ඉවත් වීම සහ ඉල්ලා අස්වන ලෙස බල කිරීම වැනි විවිධ උපක්‍රම අනුගමනය කරමින් මැතිවරණය කල් දැමීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් වැටුප් සම්බන්ධ බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් අදටත් ඔවුන්ට විසදුම් නොමැති බවත් එසේම ඔවුන්ට රාජකාරී සිදු කරන ආයතන වෙත යාමට පවා ඉඩ නොදී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

තවද බාල පොහොර ගෙන්වීමට, ගජමිතුරන්ට කෝටි ගණන් බදු සහන ලබා දීමට රජයට මුදල් ඇත්නම් මැතිවරණය තියන්න මුදල් නොමැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පළාත් පාලන ආයතන ස්ථාපිත වී නොමැති මොහොතක රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඒ ඒ පලාත් පාලන ආයතනවලට වෙන් ව ඇති මුදල් පරිහරණය කරන්න ක්‍රමවේද සකස් කර ඇති බවත් මෙවැනි කූඨ උපක්‍රම වැළැක්විය යුතු බවත් පැවසීය.

SendShareShare
Previous Post

අපිට වෙච්ච දෙයක් කන්නත් නෑ කාලා යන්න තැනකුත් නෑ I Sri Lanka Latest News

Next Post

හොරු නසන කෙනෙක් වේ නම් ඒ ඔබයි උපුල් මිනිසා I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.