• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ගේ කුසලතා වර්ධනයට-දරුවන්ගේ ආරක්ෂාවට අලුත් සමාජ බුද්ධි ඒකකයක් එයි! I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවන්ගේ කුසලතා සහ අන්‍යෝන්‍ය වූ හැකියාවන් උපයෝගී කර ගනිමින් ඔවුන්ගේම ආරක්‍ෂාව සහ සමාජ ආරක්‍ෂණය ඇති කරලීම සඳහා Social Intelligence Unit හෙවත් සමාජ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරලීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.Sri Lanka Latest News

එතුමන් එසේ පැවසූවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ආධුනික නිලධාරි පාඨමාලා අංක 41 විසිරයාමේ පෙළපාලියට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

මෙම වසර ජාතික ශිෂ්‍ය භට බලකායට ඉතා වැදගත් වසරක් වගේම ස්වර්ණමය අවස්ථාවක්. ඉතිහාසයේ පළමුවන වතාවටයි මෙලෙස ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් අසිපත් ප්‍රධානය කොට ශිෂ්‍ය භට බලකා නිලධාරීන්ට විසිර යන්නේ.

මේ වසරේදී අපි ජාතික ශිෂ්‍ය භට බලකායේ කටයුතු වඩාත් පුළුල් කිරීම සඳහා ගුරු විදුහල්පතිවරු 1000 ක් අනුයුක්ත කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත්තා. ජාතික ශිෂ්‍ය භට බලකායේ විෂයමාලාව අනාගතයට සුදුසු විශ්වීය පුරවැසියකු නිර්මාණය කිරීමට අවැසි කුසලතා ආකල්ප සහ දැනුමින් යුතුව යාවත්කාලීන කිරීමට කටයුතු කළා.

ඒ වාගේම බහු සංස්කෘතික අන්‍යෝන්‍ය ආකල්ප වලින් පොහොසත් අනාගත ශ්‍රී ලාංකීය පුරවැසියා බිහි කිරීම සඳහා උතුරු නැගෙනහිර දුවා දරුවන් ජාතික ශිෂ්‍යභට බලකායට බැඳීම උනන්දු කර වීමට පියවර රාශියක් මේ වන විට අරගෙන තිබෙනවා.
අපි ​ශිෂ්‍යභට දරුදැරියන්ට ජාත්‍යන්තර අත්දැකීමට නිරාවරණය කිරීම සඳහා ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් සමඟ ඒකාබද්ධ පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු කරගෙන යනවා.

ඒ විතරක් නෙවෙයි කුඩා දරුවන්ගේ අභීත උසස් හැකියාවන් ඇගයීම සඳහා ‘ජාතික තරුණ විරු සම්මානය’ ලබා දීමට අපි ක්‍රමවේද සකස් කරමින් ඉන්නවා.

ජාතික ශිෂ්‍ය භට බලකාය සහ අධ්‍යාපන අමාත්‍යාංශය බද්ධ කිරීම සම්බන්ධව විශේෂ ගෞරවය හා ස්තුතිය ගරු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට හිමි විය යුතුය. ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි අවධියේ මෙවන් පියවර රැසක් අධ්‍යාපනයේ දියුණුව උදෙසා රැගෙන තිබෙනවා යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

මේ දවස්වල එළවලු කනවා තියා හිතන්නවත් බෑ! I Sri Lanka Latest News

Next Post

එදා ජනාධිපති එක්ක තනිවම හැප්පුණු සජිත් අද ක්‍රිකට් ප්‍රශ්නයයි ඡන්ද කල්දැමීම ගැනයි අහලා ආණ්ඩුව එක්ක තනිවම හැප්පෙයි! විපක්ෂනායකවරයාට තියෙන අයිතිය ගැන ‌ලෝ ප්‍රකට පොත් 3කින් උදාහරණ ගෙන දක්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.