• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමනි ඔබතුමාලා මේ රටට කරපු දේ හරිද? හයෙන් පහක බලයක් ඉල්ලුවා.. දුන්නා! තුනෙන් දෙකක බලයක් ඉල්ලුවා.. දුන්නා! අන්තිමේ මොකද්ද රටට වුණේ? හිඟන මානසිකත්වය එපා! ඔබතුමාලත් වෙනස් වෙන්න! ජනාධිපතිවරයා ඉදිරියේ තියාගෙනම සණස නිර්මාතෘ කිරිවන්දෙණියගෙන් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

November 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘තවම ගමන ඉවර නෑ!’ රනිල් අද සණස ජාතික සම්මේලනයට එක්වෙමින් කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටක ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹ පැවති සණස ජාතික සම්මේලනය අමතමිනි.

එම අවස්ථාවට ජනාධිපතිවරයා ද පැමිණි සිටි අතර ඔහු ඉදිරියේ දේශපාලඥයින්ව දැඩි දෝෂාරෝපණයට ලක්කරමින් කිරිවන්දෙණිය මහතා පවසා සිටියේ, පොඩි මිනිසුන්ට ඉදිරියට යෑමට අවස්ථාව ලබාදිය යුතු බවය.

එවැනි මිනිසුන්ගෙන් විශාල දායකත්වයක් රටට ලබාගත හැකි බවත් පැවසු ඒ මහතා ඡන්දය පමණක් බලාපොරොත්තු වීම නිවැරදි නැති බව ද පැවසීය.

අඩුම තරමින් පාර්ලිමේන්තු ඝණපූර්ණය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු 20 දෙනා හෝ අද වනවිට පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව සඳහන් කර සිටි ඒ මහතා රට හදන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිවන්දෙණිය මහතා,

“ඔබතුමන්ලා මහජනයාගෙන් ඉල්ලුව හැමවෙලේම මහජනයා සැලකුවා. තුනෙන් දෙකක බලයක් දුන්නා. හයෙන් පහක ඉල්ලුවා. ඔබතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හයෙන් පහක බලය දුන්නා. අවසානයේ ඉතිරි වුණේ මොකද්ද අපිට. ඔබතුමන්ලාත් වෙනස් වෙන්න පටන් ගන්න. සමහර මන්ත්‍රීවරු ඉන්නවා පුදුමාකාර අහංකාරයි. ඔය මගේ මතය නෙමෙයි. ඇයි නිහතමානි වෙන්න බැරි.”

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, 2030 වසරවන විට පහළ මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක තත්ත්වයට ශ්‍රී ලංකාව ගෙනඒමට කටයුතු කරන බවය.

SendShareShare
Previous Post

CID එක මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනගෙන් පැය ගාණක් ප්‍රශ්න කරයි! කැබිනට් එකේ ඉන්නවා කියපු තෝරු මෝරු අහුවෙයිද? I Sri Lanka Latest News

Next Post

විධායකයෙන් මහජන නියෝජිතයෙක්ට මරණ තර්ජන ආවා කියලා ලෝක ඉතිහාසයේ කොහේවත් ලියවිලා නෑ! ‘රාජකීය’ මිත්‍රයෙක් වෙනුවෙන් දේශපාලන ප්‍රතිරූපය බිලිදෙන්න එපා! රොෂාන් වෙනුවෙන් ඩලසුත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper