• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී අගමැතිට ප්‍රශ්න ගොඩක්! යෝජනා වැළක්! සබජයේ තියෙන සැලූන් දොරක් ගැනත් අගමැතිට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

November 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රේමදාස කරපු දේවල් කියන්න ගිය දිනේෂ් සජිත්ගෙන් කන පිරෙන්න අහගනී! ඔබතුමාගේ පුතා ඔබතුමා කියන හැමදේම ක්‍රියාත්මක කරන කෙනෙක්ද? ප්‍රේමදාසගේ පුතා වූ පළියට මම එතුමා කරපු හැම දෙයක්ම කරන කෙනෙක් නෙමෙයි! දිනේෂ්ට කටඋත්තර නැතිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගමැතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යැයි කියා ගන්නා එක්තරා පුද්ගලයකු හා කණ්ඩායමක් ඩෙන්මාර්කයේ රැකියා ලබා දෙන බව පවසා මෙරට තරුණයන්ගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ගෙන ඇති බවත් එය නෙත් එෆ්.එම් නාලිකාවේ පවා විකාශය වූ බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News

රැකියා නොලැබුණු උපාධිධාරී 465 දෙනාගේ ගැටලුව නැවතත් පාර්ලිමේන්තුවට

එසේම උපාධිධාරින්ට රැකියා ලබා දීමේ දී අත්හැරුණු 465 දෙනකුගේ රැකියා ගැටලුව සම්බන්ධයෙන් කිහිප වරක් තමා දැනුවත් කළත් ඒ ගැටලුව තවම විසඳී නොමැති බවත් ඔවුන්ගේ රැකියා කඩිනමින් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

නව ප්‍රා.ලේ. කාර්යාල ඇති කරන්න

එසේම රටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ උප ප්‍රාදේශිය ලේකම් කාර්යාල 341ක් පැවතියත් තවත් දිස්ත්‍රික්ක ගණනාවක අලුතින් ප්‍රාදේශි ලේකම් කාර්යාල පිහිටුවිය යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එවැනි කාර්යාල පිහිටුවනවා කිව්වත් ඒවා නාමිකව පමණක් ක්‍රියාත්මක වන බැවින් එවැනි කාර්යාල ඇති කිරීම කඩිනම් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

ග්‍රාමසේවා වසම් වැඩි කළ යුතු යි

එමෙන් ම රටේ පවතින ග්‍රාමසේවා වසම්වල ජනගහන වර්ධනය වේගවත් වීම නිසා විශාල ග්‍රාම නිලධාරී වසම් ඇතිව තිබෙන හෙයින් ඒවා ගැන අධ්‍යයනය කර අලුතින් ග්‍රාම සේවා වසම් ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. තවද ග්‍රාම නිලධාරීවරුන් විසින් සේවා ව්‍යවස්ථාවක් ලබා දීම, නිසි වැටුප් තලයේ පිහිටුවීම සහ රාජකාරි කටයුතු සිදු කිරිමට අවශ්‍ය සම්පත් ලබා දෙන ලෙස අවස්ථා ගණනාවක දී ඉල්ලා ඇති බවත් විපක්ෂය විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ පවා මේ ගැටලු අවස්ථා ගණනාවක දි මතුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අපි මන්ත්‍රීවරු වහලුන් කරලා නැහැ

තවද සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මන්ත්‍රීවරුන් වහලුන් බවට පත් කිරීමේ යුගය අවසන් කර ඔවුන්ට ඕනෑම පුද්ගලයකු සමඟ සාකච්ඡා කිරීමටත් තීන්දු තීරණවලට එළැබීමටත් නිදහස ලබා දී ඇති බවත් වහල් සංස්කෘතිය ඉවත් කර ක්‍රමයේ වෙනසක් පක්ෂය තුළින් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ජනපති ගෝඨාභය අත්හිටවූ විශ්‍රාම වැටුප් ගැලපීම නැවත ලබා දෙන්න

පොහොට්ටුව බලයට පැමිණ පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩල තීන්දුවක් හරහා විශ්‍රමිකයන් 120000කට වැටුප් වැඩිවීම් ගැලපීම වහා නතර කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් එසේ කරන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස 12%් තිබූ බවත් ඉන් පසු සුපිරි කෝටිපතියන්ට රුපියල් බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දුන් නිසා රාජ්‍ය ආදායම ද.දේ. නි. ප්‍රතිශතයක් ලෙස 8%ට වැටුණු බවත් ඒ නිසා ඒ විශ්‍රාමිකයන්ට එම දීමනාව ලබා දීමට නොහැකි වූ හෙයින් මේ වරද දැන්වත් නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටියේය.

රාජ්‍ය නිලධාරින්ගේ පුහුණු අවස්ථා වැඩි කරන්න

රටේ රාජ්‍ය සේවාව වඩාත් ප්‍රශස්ත හා ප්‍රබුද්ධ ආකාරයට ගෙන ඒමට නව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් සිංගප්පූරුවේ සිවිල් සර්විස් කොලේජ් එකට සමාන කොලේජ් එකක් ඇති කරන ලෙසත් එතෙක් සිංගප්පූරුවේ සිවිල් සර්විස් කොලේජ් එකට රජ්‍ය නිලධාරින් යවා පුහුණුව ලබා දෙන ලෙසත් ඊට අමතරව ඉන්දියාව වැනි රටවල ඇති ශිෂ්‍යත්ව වැඩසටහන් වලට යොමු කර දැනුම වර්ධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය. එසේම රාජ්‍ය සේවයේ තරාතිරම නොබලා නොමිලේ ගුණාත්මකභාවයෙන් ඉහළ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමේ වැඩසටහනකට යොමුවන ලෙසත් ඒ තුළින් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ප්‍රභාකරන්ගේ උපන්දිනය දා ප්‍රභාගේ දුව ‘ද්වාරකා’ කතාකරන වීඩියෝවක් එළියට එයි! මෙන්න වීඩියෝව! ඇත්ත කතාව පස්සෙ හොයාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් හොරුන්ට එරෙහිව සටන් කළ රොෂාන්ව එළියට දාලා දූෂිතයන් එක්ක හිටගත්තා! එදා ගෝඨා මාවයි ගම්මන්පිලවයි එළියට දාලා ඒ ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරගත්තා වගේ ඊයේ රොෂාන් එළියට දාලා මේ ආණ්ඩුවේ අවසානයත් සනිටුහන් කරගත්තා! අද ආණ්ඩුව හොරු සමග හෙළුවෙන්! මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් ආයෙ ඡන්දෙ ඉල්ලන්නේ නෑ! කාලෙකට පසු විමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.