දූෂිතයන්ට එරෙහිව කතා කළ රොෂාන් රණසිංහ ඇමැතිවරයා ඉවත් කොට දූෂිතයන් සමග සිටගෙන වත්මන් ආණ්ඩුව තමන්ගේ අවසානය සනිටුහන් කරගත් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එය එදා තමන් සහ උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කොට එම ආණ්ඩුවේද අවසානය සනිටුහන් කර ගැනීමට හා සමාන සිදුවීමක් බවය.
අද ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් සිටින බවද වීරවිංශ මහතා පෙන්වා දුන්නේය.










