• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන්ගේ උපන්දිනය දා ප්‍රභාගේ දුව ‘ද්වාරකා’ කතාකරන වීඩියෝවක් එළියට එයි! මෙන්න වීඩියෝව! ඇත්ත කතාව පස්සෙ හොයාගෙන! VIDEO I Sri Lanka Latest News

November 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රභාකරන්ගේ උපන්දිනය දා ප්‍රභාගේ දුව ‘ද්වාරකා’ කතාකරන වීඩියෝවක් එළියට එයි! මෙන්න වීඩියෝව! ඇත්ත කතාව පස්සෙ හොයාගෙන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු LTTE නායකයාගේ දියණිය වන ස්වාරකා ප්‍රභාකරන් ජීවත් වන බවට හගවමින් AI තාක්ෂණය භාවිතා කරමින් සකස්කළ වීඩියෝ පටයක් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිය යෙදුණු ඊයේ (27) පවත්වන මහාවීර දිනය නිමිත්තෙන් පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ නිකුත් වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කරයි.Sri Lanka Latest News

LTTE සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතාම වැදගත් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝ පටය මුලින්ම පළ කරන්නේ දෙමළ ආලෝකය (TAMIL OLI) නමැති වෙබ් අඩවියෙනි.

එහිදි ද්වාරකා ප්‍රභාකරන් ලෙස ප්‍රතිනිර්මාණය කළ චරිතය සිය ප්‍රකාශනයේ මෙසේ කරුණු දක්වා ඇත.

“මට ඔබ හමුවේ පෙනීසිටීමට ලැබීම සම්බන්ධයෙන් ‌ගෞරවයටත් සතුටටත් පත්වෙනවා. මාගේ ආදරණීය දෙමළ ඊළාම් ජනතාවනි, මට මෙවැනි අවස්ථාවක් හිමිවෙයි කියා මා සිතුවේ නැහැ. යම් දිනෙක මට නැවත දෙමළ ඊළාම් මව්බිමට ඒ්මට හැකිවේ යැයි කියා මම විශ්වාස කරනවා.”

“ අතීතයේදී, සිංහල රජය බටහිර රටවල් රැසක සහය ඇතිව අප සමඟ සටන් කළත් අපි කිසිවෙකුගේ සහයක් නැතිව සටන් කළා. ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය LTTE සංවිධානය ආරම්භ වූ කාලවකවානුවට සමානයි. ඉදිරියේදී දෙමළ ජනතාවගේ අයිතීන් සහ දේශපාලන පිළිගැනීම සඳහා අප දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රතිපත්තිගරුකව සටන් කළ යුතුයි.”

“අපගේ නිදහස උදෙසා සටන් කළ මහවිරුවන් අපගේ වීරයන්. ජනසංහාරය සඳහා සාධාරණය ඉටුකරගැනීමට එකමුතුව කටයුතු කරන ලෙස මම සියළු දෙමළ ජනතාවගෙන්, සංවිධානවලින් හා දෙමළ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා”

“විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ හිටපු සටන්කාමීන් සහ මහවිරු පවුල් රැකබලා ගැනීම සම්බන්ධයෙන් වගකීමක් පවතිනවා. LTTE සංවිධානයට අමාරු අවස්ථාවලදී දෙමළ ජනතාව සහයෝගය ලබාදුන්නා, එලෙසම ඉදිරියටත් සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

“අපි සිංහල ජනතාවට විරුද්ධ නැහැ, සිංහල දේශපාලනඥයින් තමයි එවැනි අදහසක් සිංහල ජනතාව තුළ ඇතිකරලා තියෙනවා. ස්වයං නිර්ණය සහිත දෙමළ ඊළමක් අපගේ අපේක්‍ෂාවයි. ස්වයං නිර්ණය අයිතිය හා ආර්ථික විසඳුමක් දෙමළ ඊළමට ලබාදීම පිළිබඳව එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර රටවල් සලකා බලමින් සිටිනවා.”

මාගේ පියා සහ දෙමළ ඊළමේ නායකයින් පැවසූ පරිදි අපගේ මාර්ගය වෙනස් වුවත් අරමුණ හා අපේක්‍ෂාව වෙනස් වෙන්නේ නැහැ. “කොටින්ගේ පිපාසය දෙමළ ඊළමයි”

මේ එම වීඩියෝවය.

https://vimeo.com/888842121

ලංකාසර

SendShareShare
Previous Post

සජිත් සහ කිරිඇල්ල එක්ක ඉන්දීය මහකොමසාරිස්ට කතා කළේ ඇයි? මහවැලි ඉඩම් ඥාතීන්ට බෙදලා දුන්නාද? ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කරපු චෝදනා දෙකටම අද රොෂාන් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම උත්තර දෙයි! අදත් සාගල ගැන මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායකවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී අගමැතිට ප්‍රශ්න ගොඩක්! යෝජනා වැළක්! සබජයේ තියෙන සැලූන් දොරක් ගැනත් අගමැතිට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.Sri Lanka Latest News සමගි ජන...

Read more
තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.