සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය වැරදි බව සබරගමු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ 2018 දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදීත් පාර්ලිමේන්තුව තුළ විනය විරෝධීව හැසිරුණේ මෙම කණ්ඩායමම බවකි.










