ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා ඇමතිවරයාට අන්තර්වාර කමිටු ඇති කිරීමේ බලය තිබුණත් එවැනි අන්තර්වාර කමිටුවක් පත්කළ හැක්කේ කැබිනට් එක විසින් අනුමත කළ පසුව බවට වන තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගෙන ඇති බවත් එය අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ තීන්දුව හරහා රටේ නීතිය පවා අභිබවා යාමට කැබිනට් මන්ඩලය කටයුතු කර ඇති බවත් එසේ රටේ නීතිය පවා උල්ලංඝනය කිරීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.










