පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පිටිය ආරක්ෂා කරන සේවකයන්ට (Ground Staff) ලබා දෙන ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ජේ ෂා මහතා ඩොලර් 50,000ක් සහ අවසන් තරඟයේ වීරයා වන මොහොමඩ් සිරාජ් විසින් ඩොලර් 5000ක් ලබා දී ඇති නමුත් අද දවස වනතුරු මෙම මුදල් එම සේවකයන්ට ලබා දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මෙම මුදල්වලට සිදුවූ දේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.










