• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කරපු රාජපක්ෂවරුන්ට එරෙහිව විපක්ෂනායක සජිත් යෝජනාව ගෙනෙද්දී පොහොට්ටුව කැළඹෙයි! කෑගහයි! මඩ ගහයි! සනත් නිශාන්ත සජිත්ට ගහන්න ළඟටම එයි! විපක්ෂ මන්ත්‍රීවරු සජිත්ව වටකරගනී! කතානායක වහාම සභාව අත්හිටුවයි! VIDEO I Sri Lanka Latest News‍

November 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට බංකොලොත් කරපු රාජපක්ෂවරුන්ට එරෙහිව විපක්ෂනායක සජිත් යෝජනාව ගෙනෙද්දී පොහොට්ටුව කැළඹෙයි! කෑගහයි! මඩ ගහයි! සනත් නිශාන්ත සජිත්ට ගහන්න ළඟටම එයි! විපක්ෂ මන්ත්‍රීවරු සජිත්ව වටකරගනී! කතානායක වහාම සභාව අත්හිටුවයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදුකරද්දී උණුසුම්කාරී වාතාවරණයක් මතුවිය.Sri Lanka Latest News‍

ඒ, ඊට එරෙහිව පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළකිරීමත් සමගය.

එහිදී පොහොට්ටු මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට බාධා කරමින් කෑ ගසද්දී සිය කතාව දිගටම කරගෙන යාමට විපක්ෂනායකවරයා කටයුතු කළද පසුව පොහොට්ටු මන්ත්‍රීවරු ඊට එරෙහිව සබා ගැබ මැද්දට පැමිණ විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකිවිය.

එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විපක්ෂනායකවරයා අසලටම ගොස් තර්ජනාත්මකව අදහස් පළකරද්දී විපක්ෂ මන්ත්‍රීවරුන් සජි්ත් ප්‍රේමදාස මහතාට ආරක්ෂාව සපයමින් ඒ මහතා වටකරගෙන සිටි ආකාරයක් දක්නට ලැබිණ.

පසුව කතානායකවරයා සභාව මිනිත්තු 5කට අත්හිටුවීමට පියවර ගත්තේය.

SendShareShare
Previous Post

ඉන්දීය පරාජයේ අලුත්ම ප්‍රතිපල නිකුත් වෙයි! දෙන්නෙක් සියදිවි නසාගනී! එක්කෙනෙක් කම්පනයෙන් මැරිලා! I Sri Lanka Latest News‍

Next Post

පාර්ලිමේන්තුවේ කිසිම දවසක නොවිච්ච දෙයක්! රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව සජිත් ඉදිරිපත් කරද්දී ඉස්සරහට ඇවිත් බාධා කරපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සජිත්ගේ ප්‍රශ්නය උදුරගනී! මෙන්න වීඩියෝව! I Sri Lanka Latest News‍

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper