බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දමන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ජාතික ජන බලවේගය විසින් පවත්වන විරෝධතා රැලිය සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
මෙම රැලියේ රෝධතා පාගමන සවස 03.00ට දෙල්කඳ හන්දියේ සිට ඇරඹිණි.










