කෝප් කමිටුව හමුවට ආයතන කැදවන්නේ සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ තනි අභිමතයට අනුව බව එම කමිටු සාමාජික එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අසූචි පොහොර නැවේ ප්‍රශ්නය කැදවන ලෙස දෙවතාවක් ඉල්ලා සිටියද එය මේ දක්වා කැදවා නැති බවත්, ලිට්රෝ ගෑස් වංචාව සිදුවීමට පෙර එය කැදවන ලෙස ලිඛිතව ඉල්ලා සිටියත් එයද ඉටු නොකළ බවත්ය.










