මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.Sri Lanka Latest News
මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.



















