• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුල් ආරවුලක් නිසා තාත්තයි පුතයි මහ රෑ වාහන දෙක මුහුණට මුහුණ හප්පාගෙන! Sri Lanka Latest News

November 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පවුල් ආරවුලක් නිසා තාත්තයි පුතයි මහ රෑ වාහන දෙක මුහුණට මුහුණ හප්පාගෙන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු  හා ඔහුගේ පුතා අතර ඇති වූ අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවූ  මෝටර් රථ දෙක බේරුවල නගරයේ  දී පෙරේදා (15) අලුයම  මුහුණට  මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

සිද්ධියෙන් වාහන දෙකට අලාභ හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.

 පියා (53) හැවිරිදි බෝට්ටු හිමි ව්‍යාපාරිකයකු බවත් පවුල් ආරවුලක් මුල්කරගෙන ඔහු දරුවන් හා බිරිද සමග අමනාපයෙන් සිට ඇති බව පොලිසිය පවසයි.

අලුයම 1.30 ට පමණ පියා පයාගල සිට මෝටර් රථයෙන් බේරුවල නගරයට පැමිණෙන් සිටියදි හා පුතා විසින් බේරුවල සිට පයාගල දෙසට ගමන් කරමින් සිටියදි මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

දෙදෙනා පැදවු  මෝටර් රථ දෙක  බේරුවල නගරයේ දී හමුවීමත් සමග වාහන දෙකක එකට හප්පාගෙන ඇති බවත්, පුතා විසින් පියා සමග බහින් බස් වී ඔහුට පහර දුන් බවට ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.

පියා විසින් තමා පැදවු මෝටර් රථයට පුතා විසින් ඔහුගේ වාහනය හප්පා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධියට මුල් වු  වාහන දෙක පොලිස් ස්ථානය වෙත  රැගෙනවිත් ඇත.

බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

lankadeepa

SendShareShare
Previous Post

අර්බූද 3ක් රට වෙලාගෙන තියෙද්දී රනිල් කතා කරන්නේ එයා විතරක් බේරිලා! ඒක වැරදියි! එතුමා 4 පාරක් අගමැති! අවුරුදු 44ක් අයවැයට අත ඉස්සුවා! දැන් කියනවා මම දන්නේ නෑ කියලා! ඒක පිළිගන්න පුළුවන්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

කෝප් එකට ආපු හේෂාට තර්ජනය කරපු මන්ත්‍රීවරු දෙන්නා කව්ද? ‘මම කෝප් එකට ආ හැටියෙ ඇයි කෝප් එකට ගැහුවෙ කියලා මට තර්ජනය කළා! මේ දෙන්නාටම ඕන වුණේ රංජිත් බණ්ඩාරව ආරක්ෂා කරන්න!’ ‌හේෂා ‘ටෲත් විත් චමුදිත’ වැඩසටහනේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper