අයවැය විවාදයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේදී වැට් බද්ද හේතුවෙන් ඉහළ යන භාණ්ඩ ලයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පෙට්රල්වලට-ඩීසල්වලට-ගෑස්වලට-පොහොරවලට-කම්පියුටර් එකට-ඉලෙක්ට්‍රික් බඩුවලට-ටෙලිෆෝන්වලට-තේ දල්ලට- යන්ත්‍රෝපකරණවලට වැට් වදින බවකි.
ඒ අනුව 10%කින් පමණ ජනවාරි මාසයේ සිට බඩු මිල ඉහළ යන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










